Tuesday, May 24, 2022

රළ පෙළ




රළ පෙළ සොඳුරුයි නිහඬයි

කැළඹෙයි ගැඹුරුයි

එනමුත් රැල්ලට

වැල්ලෙන් මිදිලා

තනිවී හිදිනට

නොහැකියි සැමදා.....