ඉඩෝරය නිවා සනසාලන අකුරු යාත්‍රාව....
වතුසුද්ද මල් සමඟ
බුදු පුදට යා නොහී
හදෙහි ගිනි මුව දවා
නියඟලා මල් වැළපෙති
ඉරෝ දිසානායක ✍️
සමාජීය විද්‍යා හා භාෂා පීඨය.
ශ්‍රී ලංකා සබරගමු විශ්ව විද්‍යාලය.
No comments:
Post a Comment