https://youtu.be/XGA9PkWHsx8
මන්ද නොදනිම් යන්ට කාරණ
මන්ද නොදනිම් යන්ට කාරණ
චන්ද කිඳුරාවී...
කිඳුරුගිරගින් බැස කොහේදෝ
ගියේ නුඹ සොඳුරී
එදා සඳගිරි පව්ව පාමුල
බැන්ද පෙම් ගිලිහී
සොවෙන් මා පෙළෙමී...
වෙළී අතිනත ගෙවු අතීතය
සිනාසෙන සඳ ජීවිතේ ඉම
තැවුල්සර වෙමි ඒ සුසුම් සිහිනේ
කඳුළු අස්ලනු මගෙ සඳ කිඳුරී
රෝ දුකින් මා
දිවි යදින සඳ
රුදුරු සයනක
හඬන සඳ කිඳුරී
පද රචනය :ඉරෝ දිසානායක ✍️
ගායනය : අරුණ අකුරැටියගම
සංගීතය : අචල ධර්මවර්ධන
No comments:
Post a Comment