Sunday, January 23, 2022

කතුර....

 


පාට පාට  කතුරු 

කැපිල්ලමයි නිතුරු 

මුලදී හරි මිතුරු 

කලදී හරි සතුරු 


ඉරෝ දිසානායක ✍️

No comments:

Post a Comment