Sunday, January 30, 2022

පහන් සිළු.....

 


 දැල්වෙන පහන් සිළු 

 ගණනට අඳුර දුරු වූවා නම් 

 මෙතරම් ගනඳුරක් 

 කොයින් ද? 


ඉරෝ දිසානායක ✍️

No comments:

Post a Comment